Summary
Payment

Online Weight Gain Camp 

• මේකට  සම්බන්ධ වෙන්න පුළුවන් කාටද?

බර වැඩි කරග ගන්ගන්න කැමති මේ වන විට ඖෂධ භාවිතා කරන්නේ නැති ඔයා වෙනුවෙන් තමයි මේ වැඩසටහන

• බෙහෙත් බොන කෙනෙක් නම්
ගැස්ට්‍රයිටිස් /fatty liver /තයිරොක්සීන් ප්‍රශ්න /කොලෙස්ට්‍රෝල්  වැනි සාමාන්‍ය රෝග සඳහා බෙහෙත් බිව්වට කමක් නැහැ නමුත් දියවැඩියාව අධි රුධිර පීඩනය වගේ විශේෂ රෝග සඳහා ඔබත් බෙහෙත් බොන කෙනෙක් නම් ඔබට individual consultation එකට සම්බන්ධ වෙන්න පුළුවන් (ගෙවීම් කිරීමට පෙර තහවුරු කරගන්න 071 8 620620  අංකය අමතන්න)

• ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද?
සතියේ සෑම  සිකුරාදා දිනකමයක  රාත්‍රී 8. 30න් පසු පැවැත්වෙන meeting  එකට   ඔබටත් zoom හරහා  සම්බන්ධ වෙන්න පුළුවන්, එහිදී 10 දෙනෙකුගෙන් යුත් ඔබේ කන්ඩායමේ සාමාජිකයන් සමග සාකච්චා කර පොදු Diet Plans, ක්‍රියාකාරකම්, Supplements  නිර්දේශ කිරීම්  සිදු කරනවා. එක් එක් පුද්ගලයා කෙරෙහි වෙන වෙනම අවධානය යොමු කරන නිසා අනිවාර්යයෙන්ම සහභාගි වන හැම කෙනාටම ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

• ගාස්තුව කීයද? සම්බන්ධ වෙන්නේ කොහොමද?

මාසයක් පුරාවට  ඔබට සම්බන්ධ වීමට වැයවන්නේ රු.4000 ක් පමණයි. අපේක්ෂිත ප්‍රතිලාභ ප්‍රතිඵලය ලබා ගත් පසු ඔබට  කණ්ඩායමෙන් ඉවත් වීමේ හැකි හැකියාව තිබෙනවා. අඩු වුන බර නැවත වැඩිවීම වළක්වා ගැනීමට විශේෂ ක්‍රමවේද අනුගමනය කරන්නට අවශ්‍ය නිසා ඉවත්ව යන සෑම  පුද්ගලයෙකුටම  individual consultation එකක් ගන්න වෙනවා  ඒකට ඔබෙන් අය කරන්නේ රු 1000ක් පමණයි. එහිදී අඩු වුන බර stabilize කරගන්න අවශ්‍ය කාරණා සියල්ලම ඔබට දැනුවත් කරනවා.

• ගාස්තු ගෙවන්නේ  කොහොමද?
රු. 4000ක  සම්බන්ධක ගාස්තුව  අපගේ නිල ගිණුමටට බැර කිරීමට හෝ  කාඩ්පත් භාවිතා කරමින් අන්තර් අන්තර්ජාලය ඔස්සේ ගෙවීම්ට ඔබට හැකියාව පවතිනවා. ගෙවීම් සිදු කිරීමෙන් අනතුරුව රිසිට් පත හෝ ස්ක්‍රීන්ෂොට් එකක් ලබාගෙන  එය  ඇමුණුම්  කොට   submit කිරීම තුළින් ඔබට ලියාපදිංචිචි වන්න  පුළුවන් (වැඩි විස්තර සඳහා  0718620620 අංකයෙන්  අපව ඇමතීමට හැක)

කණ්ඩායමෙන් ඉවත්ව යාමේදී ගෙවීම් කළ යුතු රු.1000ක ගාස්තුව ඉවත්ව යන අවස්ථාවේදී ගෙවීම ප්‍රමාණවත් වේ

මෙම  වැඩසටහන මැයි මස 30 වන දින ආරම්භ වන අතර ඔබ ලියා පදිංචි වී සිටින්න. මේ සඳහා බඳවා ගැනෙන්නේ  සීමිත පිරිසක් පමණි. මෙම වැඩ වැඩසටහන සඳහ සම්බන්ධ විය හැකි උපරිම   සාමාජිකයින් සම්පූර්ණ වී තිබුණහොත් මීළඟ වැඩසටහන සමග සම්බන්ධ වන්න පුළුවන්. විමසන්න 071 8 620 620

 

eg: +94777123456
Select your payment methord

Summary

  • Start Date 2023-05-03
  • End Date 2023-06-30
  • Total $13